ප්‍රතිෂ්ඨාපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිහිටුවීම ; සංස්ථාපනය ; තහවුරු බව.
2. යමක් වෙනුවට යෙදූ දෙය හෝ යෙදූ තැනැත්තා ; ආදේශකයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිහිටුවීම; සංස්ථාපනය/ ආදේශකය (සං. ප්‍රතිෂ්ඨාපන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. establishing
2. Soc. fixation
3. n. foundation
4. Law. restitution
5. Law. restoration