නාස්තික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නාස්තික දෘෂ්ටිය වැලඳ ගත් හෙවත් අනුගමනය කරන; නාස්තික දෘෂ්ටිය පිළිබඳ.
2. වි. විනාශදායක; වනසන; නැතිකරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. godless
2. Acc. negative