ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1578

needle-woman

මැහුම්කාරී

needlecord

n. සියුම්ව වියන ලද රෙදිපිළි

needlecraft

මැහුම් ශිල්පය

needlepoint

ඉතා සියුම් තුඩ

needless

a. නුවුවමනා

needleweave

ඉදිකටු වියමන

needlewoman

1. මැහුම් වැඩ කරන තැනැත්තියා
2. මැහුම්කාරිය

needlework

n. මැහුම් වැඩ

needling

1. ඉදිකටුවක් භාවිතයෙන් මැසීම හෝ සිදුරු කිරීම
2. Civ. කූරු ගැසීම

needly

1. අවශ්‍යයෙන් ම
2. ඉදිකටු වැනි
3. st. සිද

needs

n. ඕනෑ එපාකම්

needy

1. a. අර්ථි
2. a. ඕනෑ
3. a. දුප්පත්
4. a. හිඟන

neer-do-well

කාළකණ්ණියා

nefarious

1. a. අතිදුෂ්ට
2. a. දරුණු

negate

1. vt. නැතැයි දක්වනවා
2. Log. නිශේධනය කරනවා
3. ප්‍රතිශේධ කරනවා
4. vt. යමක විරුද්ධාර්ථය හඟවනවා

negation

1. n. නැත යයි කීම
2. Log. නිශේධනය
3. Soc. නිෂේධනය
4. Psy. ප්‍රතිෂේධය
5. ව්‍යර්ථකිරීම

negative

1. Oth. අනුඡායා
2. n. අභාවය
3. a. අභාවවාචක
4. a. ඍණ
5. Law. ඍණකාරී
6. Sta. ඍණාත්මක
7. Soc. ඍනාත්මක
8. a. තහනම් කරන
9. vt. තහනම් කරනවා
10. a. නඤ්ඤර්ථ
11. Acc. නාස්තික
12. n. නැතැයි කීම
13. a. නැතැයි දක්වන
14. n. නැතිකම
15. Log. නිශේධක
16. Log. නිශේධනීය ඍණාත්මක
17. නිශේධනීය සෘණාත්මක
18. n. නිශේධය
19. vt. නිෂ්ප්‍රභ කරනවා
20. Aes. නිෂේධ
21. Mng. නිෂේධක
22. a. නිෂේධාත්මක
23. vt. ප්‍රතික්ෂේප කරනවා
24. n. ප්‍රතිච්ඡායාව
25. ප්‍රතිෂේ
26. a. ප්‍රතිෂේධක
27. n. ප්‍රතිෂේධය
28. ප්‍රතිෂේධාත්මක
29. සෘණ
30. සෘණාත්මක

negative charge

Phy. ඍණ ආරෝපණය

negative correlation

Mat. ඍණ සහසම්බන්ධය

negative pole

1. Che. ඍණ ධ්‍රැවය
2. Art. ඍණධ්‍රැවය

negatively

1. Law. ඍණකාරී ලෙස
2. සෘණකාරී ලෙස

negativism

1. Soc. නිෂේකවාදය
2. Soc. නිෂේධකතාව

negator

1. නැත යන අර්ථය දෙන වචනය හෝ පදය
2. නිෂේධ කරන්නා
3. යමක් ප්‍රතික්ෂේප කරන්නා

negatron

Phy. නෙගට්‍රෝනය