ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1577

necrohormone

නෙක්‍රොහෝර්මෝනය

necromancer

n. භූත වෛද්‍යවරයා

necromancy

1. Psy. ප්‍රේත නෛමිත්තය
2. Psy. ප්‍රේත මන්ත්‍රණය
3. Aes. ප්‍රේතමන්ත්‍රණය
4. n. භූත විද්‍යාව
5. මළවුන් හා කතා කිරීම
6. Soc. මෘතාක්මපේනය

necrophagy

1. Soc. ගවභක්ෂණය
2. Soc. මළ මිනී කෑම

necrophilia

1. n. මළමිනීවලට අස්වාභාවික ආකර්ෂණයක් ඇති වීම
2. Aes. ශවකාමය

necrophilism

Psy. ශවකාමය

necrophobia

Aes. ශවභීතිකාව

necropolis

n. විශාල සුසානභූමිය

necrosis

1. n. අස්ථියක ක්ෂය වීම
2. Bot. නෙක්රෝසිය
3. Bot. නෙක්‍රෝසිය
4. පටක මියයාම
5. n. පටකයක ක්ෂය වීම
6. Med. විපන්‍යය

nectambulism

නක්තචර්යාව

nectar

1. n. අම
2. n. අමාරසය
3. n. අමෘතය
4. n. ඉතා රසවත් පානය
5. n. ග්‍රීක් දෙව්වරුන්ගේ දිව්‍යපානය
6. n. පුෂ්පමධුව මල් පැණි
7. n. මකරන්ද
8. මකරන්දය
9. Bot. මධු
10. මල් පැණි
11. Bot. මල්පැණි
12. සුධා රසය
13. Aes. සුධාරසය

nectar-like

අමෘත

nectarine

1. n. රසවත් එල වර්ගයක්
2. රසවත් ඵල වර්ගයක්

nectarium

Bot. මධුකෝෂය

nectarium(nectary)

මධුකෝෂය

nectary

1. n. ගසක ස්‍රාවය
2. මකරන්දු කෝෂය
3. මධු කෝෂය
4. Bot. මධුකෝෂය

nectocalyx

ප්ලවමණිය

nectochaete

නෙක්ටොකීටියා

neddy

n. බූරුවා

nee

a. විවාහයට පෙර නම වූ

need

1. n. අවශ්‍යතාව
2. vti. අවශ්‍යව පවතිනවා
3. n. උවමනාව
4. n. ඕනෑකම
5. n. දුප්පත්කම
6. st. වුවමනා
7. vti. වුවමනා කරනවා
8. n. වුවමනාව
9. n. හිඟය

needful

a. අවශ්‍ය

needle

1. Phy. ඉදි කටුව
2. n. ඉදිකටුව
3. n. ඉදිකටුව වැනි දේ
4. Phy. කටුව
5. Phy. කූර
6. n. තුන්න
7. st. සූචි
8. Phy. සූචිය
9. සූව
10. සූවය
11. n. හිද
12. Aes. හිඳ
13. n. හිඳිකටුව

needle-hole

හිදිකටුමල