සූචිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මැසීම සඳහා ගැනෙන සිහින් තුඩක් ඇති කූර ; ඉදිකටුව.
2. ග්රන්ථයක ඇතුළත් වැදගත් විෂය අකාරාදි ව දක්වනු පිණිස ග්රන්ථය අවසානයේ සකස් කර ඇති සටහන ; අනුක්රමණිකාව ; සූචි පත්රය.
3. යතුර.
4. සැත්කම් සඳහා භාවිත කරන ආයුධයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉදිකටුව/ අනුක්රමණිකාව (සං. සූචි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. acicula
2. Oth. catalogue
3. n. index
4. Law. key
5. Phy. needle