සූචිරූපී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ඉදිකටුවක් මෙන් සිහින් වූ හා උල් වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. acerate
2. Che. acicular
3. aciform