උවමනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඕනෑකම; අවශ්‍යතාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඕනෑකම; අවශ්‍යතාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. necessity
2. n. need
3. Log. want