සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 860

උවනානුවත විවේක බුද්ධිය

discrimination

උවම

n. simile

උවමනා උපකරණ

n. equipment

උවමනා නැති

a. unneeded

උවමනාව

1. n. necessity
2. n. need
3. Log. want

උවමනාවට වඩා සරල කිරීමට යනවා

vt. oversimplify

උවමනාවෙන් හැඳුනුම සැඟැවුණ

a. faceless

උවසත

subumbrella

උවසත්

subumbrellar

උවසිවිය

1. Bot. intexine
2. Bot. intextine

උවසුන

Civ. bonnet

උවාබයින්

Med. ouabain

උවාරණ

1. Mat. appliances
2. Aes. paraphernalia
3. Law. tools

උවාරණ (විදුලි උපකරණ)

appliances

උවාරණය

Phy. appliance

උවැඳනවා

Civ. append

උවෑඳුම

Civ. appendix

උෂ්ණ

1. a. hot
2. a. warm

උෂ්ණ කලාපයට අයත්

a. tropical

උෂ්ණ මානකය

n. thermometer

උෂ්ණ රුධිර

warm-blooded

උෂ්ණ වායු හා වාෂ්ප පිට කරන යමහල් පෙදෙස

solfatara

උෂ්ණකාරකය

Che. calefacient

උෂ්ණජනක

Che. calorifacient