සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 861

උෂ්ණත්ව

Phy. temperature

උෂ්ණත්ව අනුක්‍රමණය

Civ. temperature gradient

උෂ්ණත්ව අනුක්‍රමය

Geo. temperature gradient

උෂ්ණත්ව දර්ශකය

1. Geo. thermograph
2. Phy. thermoscope

උෂ්ණත්ව පරිමාණය

Che. temperature scale

උෂ්ණත්ව පාලකය

Phy. thermostat

උෂ්ණත්ව රේඛය

Phy. thermograph

උෂ්ණත්ව ලේඛය

Geo. thermograph

උෂ්ණත්ව විපර්යාසය

Geo. temperature change

උෂ්ණත්ව සටහන

Geo. thermogram

උෂ්ණත්ව ස්ථාපය

Phy. thermostat

උෂ්ණත්වපාලකය

thermostat

උෂ්ණත්වමාන

Med. thermometric

උෂ්ණත්වමානය

Mat. thermometer

උෂ්ණත්වමිතික

Mat. thermometric

උෂ්ණත්වමිතිය

Phy. thermometry

උෂ්ණත්වය

n. temperature

උෂ්ණත්වස්ථාපය

Ele. thermostat

උෂ්ණත්වස්ථිතික

Ele. thermostatic

උෂ්ණත්වස්ථිතිකය

Civ. thermostatics

උෂ්ණමාපකය

n. calorimeter

උෂ්ණය

Bot. heat

උෂ්ණාධික

1. a. sweltering
2. a. sweltry
3. a. torrid

උෂ්ණාපකය

n. thermometer