සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 862
උෂ්ණිෂ සංකෘෂ්ටිය
Med. mitral stenosis
උෂ්ණිෂකපාටය
Med. mitral valve
උෂ්ණිෂය
උෂ්ණීෂය
උෂ්ණෝත්පාදක
a. calorific
උෂ්මන් අක්ෂරය
n. fricative
උෂාලෝක
Phy. auroral
උෂාලෝකය
Phy. aurora
උස
1. n. altitude
2. Sur. elevation
3. n. height
4. a. high
5. a. lanky
6. prefix. peri
7. a. tall
8. n. tallness
උස කළු තොප්පිය
උස ගැනීම
Sur. heighting
උස චිමිනි දුම් කුලුනු වලට නගින්නා අලුත්වැඩියා ආදියට
n. steeplejack
උස නැති
a. low
උස නිර්ණය
උස ප්රමාණය
උස පැනීම
n. high jump
උස මැනීමේ යන්ත්රයක්
n. quadrant
උස සෙවීම
Sur. levelling
උසක
adv. aloft
උසක ලගිනවා
vti. perch
උසකට
adv. aheight
උසබ තත්ත්වය
Eco. bullishness
උසබ වෙළඳ තත්වය
Acc. bull market
උසබ වෙළෙඳ තත්ත්වය
Eco. bull market