සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 863

උසබා

Eco. bull

උසභ

1. n. bull
2. n. ox

උසස්

1. adj. adorable
2. adj. advanced
3. adj. classic
4. adj. classical
5. a. classy
6. a. commanding
7. a. eminent
8. a. great
9. a. high
10. a. lofty
11. a. noble
12. a. prize
13. a. ranking
14. Acc. superior
15. Acc. top

උසස් අන්දමින්

adv. richly

උසස් අය සමඟ ගැවසීමට කැමැත්ත දක්වන්නා

tuft-hunter

උසස් උපාධිධරයා

1. n. doctor
2. n. master

උසස් උපාධිය

n. doctorate

උසස් කම

n. noblesse

උසස් කරනවා

1. vt. enhance
2. v. promote
3. vt. raise
4. vt. upgrade

උසස් කිරීම

1. advancement
2. n. aggrandizement
3. n. elevation
4. Mng. promotion
5. upgrading

උසස් කෙනෙක්

n. personage

උසස් කොට දක්වනවා

v. boost

උසස් කොට සලකන්නා

n. adorer

උසස් ගණය

high-order

උසස් ගණයේ සූපශාස්ත්‍රය

n. haute cuisine

උසස් ගුණයෙන් යුතු

a. full-bodied

උසස් චීන භාෂාව

n. mandarin

උසස් තත්ත්වය

n. rank

උසස් තත්ත්වයෙන් යුත්

a. high-class

උසස් තනතුරක් දී දේශපාලකයකු ඉවත් කරනවා

vt. kick upstairs

උසස් දේශපාලකයා

n. statesman

උසස් නම්බුනාමයක් දී දේශපාලකයකු ඉවත් කරනවා

vt. kick upstairs

උසස් නිලධාරියකුගේ දෙවෙනියා

n. lieutenant

උසස් නොවූ

a. average