උසභ

usabha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගවරැළක ප්‍රධාන ගොනා; ගොනා; රියන් 140 ක දුර ප්‍රමාණය; වෘෂභයා; සප්ත ස්වරයෙන් එකක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ශ්‍රේෂ්ඨ, උත්තම, උසස්.
පු. එනම් ස්වරය, ඔසබිය, වෘෂභයා. වං ඇපල, සප්තස්වරයෙන් එකක්, ගවනාදය.
න. ඉස්බ, රියන් 140ක දුර ප්‍රමාණය. (පි. 207)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bull
2. n. ox

Digital Pāḷi Dictionary