බුද්ධදත්ත පාලි අකාරාදිය – 166

උල්ලොකෙති

(උ+ලොක+ණෙ) උඩ බලයි; බලා සිටී.

උල්ලොල

පු. මහත් කලබලය; මහා රැළිය.

උල්ලොලෙත්වා

පූ.ක්‍රි. කලඹවා.

උල්ලොළෙති

(උ+ලුල+ණෙ) කලබල කරයි; කලඹයි.

උලුකපක්ඛික

3. බකමූණු පිහාටු ගොතා කළ ඇඳුමක් අඳින.

උලූක.පූ

බකමූණා.

උසභ

පු. ගවරැළක ප්‍රධාන ගොනා; ගොනා; රියන් 140 ක දුර ප්‍රමාණය; වෘෂභයා; සප්ත ස්වරයෙන් එකක්.

උස්මා

පු. උෂ්ණය.

උස්සඞ්කී

3. සැක සහිත වූ (යේ).

උස්සද

3. පිරුණු; බහුල වූ; පු. කෙලෙස්.

උස්සන්ත

3. ඉතා අධික වූ; ඉතා බහුල වූ.

උස්සන්තතා

ඉ. අධික බව.

උස්සව

පු. උත්සවය; නැකැත් ක්‍රීඩාදිය.

උස්සහති

(උ+සහ+අ) උත්සාහ කෙරේ.

උස්සහන

න. උත්සාහ කිරීම.

උස්සහන්ති

3. උත්සාහ කරන; උත්සාහ කරමින්.

උස්සහිත්වා

පූ.ක්‍රි. උස්සාහ කොට.

උස්සහිතුං

නි. උස්සාහ කරන්ට.

උස්සාපන

න. එසවීම; නැං වීම.

උස්සාපිත

3. ඔසවන ලද; නංවන ලද.

උස්සාපෙත්වා

පූ.ක්‍රි. ඔසවා.

උස්සාපෙති

(උ+‍සි+ණාපෙ) ඔසවයි; නංවයි.

උස්සාරණා

ඉ. පෙළහර ආදියක් යන විට පිරිස ඉවත් කිරීම.

උස්සාරිත

3. දියෙන් ගොඩ ගසන ලද; පාවී ආ.