උස්සාපෙත්වා
ussāpetvā
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. ඔසවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. උස්සා, ඔසවා. “චීවරං උස්සාපෙත්වා පුනප්පුනං විවජ්ජන්තා.” (පි. 206)
Digital Pāḷi Dictionary
- ussāpetvā abs having raised up; having lifted up; having hoisted [ud + sāpe + tvā]