උස්සද

ussada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අධික; බහුල; උත්සන්න.
2. වි. උස් වූ; මතු වූ; පිරුණු.
නා. උස් හඬ: උච්චස්වරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරුණු; බහුල වූ; පු. කෙලෙස්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඔසුපත් නිරය, රාගාදී කෙලෙස්. (පි. 206)

Digital Pāḷi Dictionary