බුද්ධදත්ත පාලි අකාරාදිය – 167

උස්සාව

පු. පින්න; පිනි.

උස්සාවබින්දු

න. පිනි බින්දුව.

උස්සාහ

පු. උත්සාහය.

උස්සාහිත

3. උත්සාහවත් කරන ලද.

උස්සාහෙති

(උ+සහ+ණෙ) උත්සාහවත් කරයි.

උස්සිඤ්චති

(උ+සිව+ංඅ) ඉස දමයි (දිය); හිස් කරයි.

උස්සිඤ්චන

න. ඉස දැමීම (දිය).

උස්සිඤ්චිතුං

නි. ඉස දමන්ට.

උස්සිත

3. ඔසවන ලද.

උස්සීසක

න. කොට්ටය.
3. හිස තබන පැත්තෙහි වූ.

උස්සුක්ක

න. උත්සාහය; උද්‍යොගය.

උස්සුක්කති

(උ+සුක+අ) උත්සාහ කෙරේ; වීර්‍ය වඩයි.

උස්සුක්කාපෙති

(උ+සුක+ණාපෙ) උත්සාහවත් කරවයි.

උස්සුස්සති

(උ+සුස+ය) වියළේ.

උස්සූර

න. හිරු උඩ නැගීම.

උස්සූරසෙය්‍යා

ඉ. හිරු නගින තෙක් නිදීම.

උස්සොළ්හී

ඉ. මහත් උත්සාහය.

උසීර

න. සැවැන්න මුල්.

උසු

පු. ඉ. ඊතලය; ශරය.

උසුකාර

පු. ඊතල සාදන්නා.

උසුම

පු. උෂ්ණය.

උසූයක

3. ඊර්‍ෂ්‍යා කරන.

උසූයති

(උසූය+අ) අනුන්ගේ සම්පත් නො ඉවසයි; ඊර්‍ෂ්‍යා කරයි.

උසූයනා

ඉ. ඊර්‍ෂ්‍යා කිරීම.