උසු

usu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඊය; ඊතල.
2. නා.ප්‍ර. උත්සාහය; උනන්දුව.
වි. අධික; බහුල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉ. ඊතලය; ශරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දාහෙ, ඝට්ටනෙ දාහයෙහි, ගැටීමෙහි ඔසති, දාහකරයි. ගටයි.
ඉ. ඊය, ඊතලය, සැරය. (පි. 208)

Digital Pāḷi Dictionary