උසුකාර
usukāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඊතල සාදන්නා; හීවඩුවා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඊතල සාදන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඊකරන්නා, ඊ වඩුවා, ඊතල වඩුවා. (පි. 208)
Digital Pāḷi Dictionary
- usukāra masc arrowmaker; fletcher [usu + kāra]
usukāra
නා.ප්ර. ඊතල සාදන්නා; හීවඩුවා.
පු. ඊතල සාදන්නා.
පු. ඊකරන්නා, ඊ වඩුවා, ඊතල වඩුවා. (පි. 208)