සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 309
උසීරමය
ති. බබුස් තණ හෝ සුවඳ හොටින් කළ විජිනිපත. (පි. 207)
උසු
√ භු. දාහෙ, ඝට්ටනෙ දාහයෙහි, ගැටීමෙහි ඔසති, දාහකරයි. ගටයි.
ඉ. ඊය, ඊතලය, සැරය. (පි. 208)
උසුකාර
පු. ඊකරන්නා, ඊ වඩුවා, ඊතල වඩුවා. (පි. 208)
උසුකාරක
පු. හීවඩුවා, වඩුවා. (පි. 208)
උසුපෙත
පු. ඊතලවැනි ලොම් ඇති ප්රේතයා. (පි. 208)
උසුම
න. උෂ්ණය, රස්නය, උණුසුම. (පි. 208)
උසුය්යක
ති. ඊර්ෂ්යා කරන්නා. (පි. 208)
උසුය්යා
ඉ. ඊර්ෂ්යාව, නොඉවසීම. (පි. 208)
උසුලොම
පු. ඊතල වැනි ලොම් ඇත්තා, “අද්දසං උසුලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං.” (පි. 208)
උසුවඩ්ඩකී
පු. ඊතල සාදන්නා, හී වඩුවා. (පි. 208)
උසූය
√ භු. දොසාවිකරණෙ, දොස් පහළකිරීමෙහි, උසූයති. දොස්නගයි. (පි. 208)
උසූය පණ්ඩක
පු. උසුය පණ්ඩකයා, පස් වැදෑරුම් පණ්ඩකයන්ගෙන් කෙනෙක්. (පි. 208)
උසූයති
ක්රි. (උසූය √ භු. දොසාවිකරණෙ, දොස් නැගීමෙහි +ති) දොස් පහළ කෙරෙයි. (පි. 208)
උසූයනා
ඉ. දොස් ප්රකාශ කිරීම. (පි. 208)
උසූයා
ඉ. ඊර්ෂ්යාව, අන්සැපතට පිරි හෙළීම. (පි. 208)
උසූයොපගම
පු. ඊර්ෂ්යා පුර්වඞ්ගම උපගමය. (පි. 208)
උහ
√ භු. විතක්කෙ, විතර්කයෙහි, උහති විතර්ක කරයි. (පි. 208)
උහි
√ භු. අද්දනෙ, ඇදීමෙහි, උංහති, පීඩා කරයි. (පි. 208)
උහුඞ්කාර
පු. බකමූණ, එනම් අනුකරණ ශබ්දය. (පි. 208)
උළ
√ භු. ගවෙසනෙ, සෙවීමෙහි, උළති, සොයයි. (පි. 208)
උළාර
ති. විපුල, ප්රශස්ත, ප්රණීත, මිහිරි, මහත්. (පි. 208)
උළාරපූජා
ඉ. ශ්රේෂ්ඨපූජාව, මහ පූජාව. (පි. 208)
උළාරභොගකුල
න. මහත් සම්පත් ඇති කුලය. (පි. 208)
උළාරසම්භාවිත
ති. උසස් යයි සම්මත වූ, ශ්රේෂ්ඨයයි පිළිගත්, “විසාඛා මහා උපාසිකා උළාර සම්භාවිතා.” (පි. 208)