උසූයති

usūyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උසූය+අ) අනුන්ගේ සම්පත් නො ඉවසයි; ඊර්‍ෂ්‍යා කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උසූය √ භු. දොසාවිකරණෙ, දොස් නැගීමෙහි +ති) දොස් පහළ කෙරෙයි. (පි. 208)

Digital Pāḷi Dictionary