උස්සුක්ක

ussukka

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උත්සාහය; උද්‍යොගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. උත්සාහය, වීර්‍ය්‍යය, මාර්‍ගසෙවීම, “උස්සුක්කංවා කාතබ්බං.” (පි. 207)

Digital Pāḷi Dictionary