උස්සිඤ්චති

ussiñcati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+සිව+ංඅ) ඉස දමයි (දිය); හිස් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+සිව. √ රු. උග්ඝරණෙ, වැගිරීමෙහි +o+ති) ඉසියි, දිය වගුරුවයි. (පි. 207)

Digital Pāḷi Dictionary