උස්සාහ
ussāha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උත්සාහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (උ+සාහ) උත්සාහය, වීර්ය්යය. “යාවජීවං උස්සාහො කරණීයො” (පි. 207)
Digital Pāḷi Dictionary
- ussāha masc effort; activity; perseverance; strenuous and continuous exertion; energy [ud + √sah > sāh + *a]