බුද්ධදත්ත පාලි අකාරාදිය – 168

උසූයා

ඉ. ඊර්‍ෂ්‍යාව.

උළාර

3. උදාර; උසස්; මහත්.

උළාරත්ත

න. උසස් බව; මහත් බව.

උළාරතා

ඉ. උසස් බව; මහත් බව.

උළු

පු. තාරකාව.

උළුඞ්ක

පු. කිණිස්ස; පඞු කැටය; විශාල හැන්ද.

උළුම්ප

පු. පහුර.

උළුරාජ

පු. චන්ද්‍රයා; තරු රජ.

ඌකා

ඉ. උකුණා.

ඌන

3. අඩු.

ඌනක

න. අඩු දෙය.
3. අඩු වූ.

ඌනත්ත

න. අඩු බව.

ඌනතා

ඉ. අඩු බව.

ඌමි

ඉ. රැළය.

ඌරට්ඨි

න. කලවා ඇටය.

ඌරු

පු. කලවය.

ඌරුපබ්බ

න. දණ සන්ධිය.

ඌස

පු. කරමැටි; ලුණු මිශ්‍ර මැටි.

ඌසර

3. මරමැටි සහිත (පෙදෙස).

ඌහ

ඉ. කල්පනාව; විතර්කය.

ඌහච්ච

පූ.ක්‍රි. ඉවතට ඇද; උදුරා.

ඌහදති

(උ+හද+අ) මල පහකරයි.

ඌහන

න. කල්පනා කිරීම; රැස් කිරීම.

ඌහසති

(උ+හස+අ) අවමන් පිණිස සිනාසේ.