බුද්ධදත්ත පාලි අකාරාදිය – 169
එක
න. එක.
3. ඇතැම්; එක්; එක්තරා; තනි වූ.
එකංස
3. ඒකාන්ත වූ හෝ එක පැත්ත.
එකක
3. තනි වූ; හුදකලා වූ.
එකක්ඛි
3. එකැස් ඇති.
එකග්ග
3. එකඟ වූ; සන්හුන්.
එකග්ගතා
ඉ. එකඟ බව (සිතේ).
එකචර
3. තනිව හැසිරෙන.
එකච්ච
3. ඇතැම්.
එකච්චිය
3. ඇතැම්.
එකචාරං
ක්රි.වි. එක් වරක්.
එකචාරී
3. තනිව හැසිරෙන්නා.
එකජ්ඣං
ක්රි.වි. එක් තැනක; එකතු වී.
එකත්ත
න. එකක් බව; එකඟ බව; හුදකලා බව.
එකතො
නි. එක් තැන්ව.
එකදා
නි. එක් කලෙක; එක් දිනක.
එකදෙස
පු. එක් කොටසක්.
එකන්ත
3. එක් නිශ්චයක් ඇති; ඒකාන්ත වූ.
එකන්තං
ක්රි.වි. ඒකාන්තයෙන්.
එකන්තරික
3. එකක් හැර එකක් ඇති.
එකපටලික
3. එක් පටක් ඇති.
එකපට්ට
3. එක් පටක් ඇති.
එකපදිකමග්ග
පු. අඩි පාර.
එකභත්තික
3. එක් වේලක් ආහාර ගන්නා.
එකමන්තං
ක්රි.වි. එක් පසෙක; පැත්තකට වී.