එකන්ත
ekanta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එක් නිශ්චයක් ඇති; ඒකාන්ත වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. එක් කෙළවරක් ඇති, එකාන්ත.
න. ඒකාන්ත, නිශ්චිත, අතිශය. (පි. 213)
Digital Pāḷi Dictionary
- ekanta 1 adj absolute; total; perfect; complete; exclusive [eka + anta]
- ekanta 2 ind only; merely; just [eka + anta]
- ekanta 3 adj definite; certain; sure; without fail [eka + anta]
- ekanta 4 adj extreme; incredible [eka + anta]
- ekanta 5 adj single; one and the same; identical [eka + anta]
- ekanta 6 adj real; genuine; authentic [eka + anta]