බුද්ධදත්ත පාලි අකාරාදිය – 170
එකමෙක
3. එකිනෙකා; එකෙකා.
එකවිධ
3. එක් ආකාර ඇති.
එකසො
නි. එකක් බැගින්.
එකාකිනි
ඉ. හුදකලා ස්ත්රිය.
එකායන
පු. එකම මාර්ගය.
එකාසනික
3. එක් අස්නක හිඳ වැළඳීමේ අඞ්ගය රකින.
එකාහ
න. එක් දවස.
එකාහික
3. එක් දිනක් පවත්නා.
එකිකා
ඉ. හුදකලා වූ ස්ත්රිය.
එකීභාව
පු. එක් වීම; එකක් බව; සමගිය; හුදකලා බව.
එකීභූත
3. එක් වූ; සමගි වූ.
එකූන
3. එකකින් අඩු.
එකූනචත්තාළීසති
ඉ. තිස් නවය.
එකූනතිංසති
ඉ. විසි නවය.
එකූනපඤ්ඤාසති
ඉ. හතළිස් නවය.
එකූනවීසති
ඉ. දහ නවය.
එකූනසට්ඨි
ඉ. පනස් නවය.
එකූනසත
න. අනූ නවය.
එකූනසත්තති
ඉ. හැට නවය.
එකොධිභාව
පු. සිතේ එකඟ බව.
එජා
ඉ. ආශාව; කම්පාව; තෘෂ්ණාව.
එට්ඨි
ඉ. සෙවීම.
එණිමිග
පු. ඒණි නම් මුව වර්ගයක්.