එකීභාව
ekībhāva
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. එක් වීම; එකක් බව; සමගිය; හුදකලා බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හුදකලා බව, සමාධිය. (පි. 215)
Digital Pāḷi Dictionary
- ekībhāva 1 masc unity; harmony; becoming one [eka > ekī + bhāva]
- ekībhāva 2 masc solitude; being alone [eka > ekī + bhāva]