බුද්ධදත්ත පාලි අකාරාදිය – 171

එණෙය්‍ය

පු. මුව වර්ගයක්.

එණෙය්‍යක

න. වධ දීමේ ක්‍රමයක්.

එත

3. අර; මේ.

එතරහි

නි. දැන්; මේ කාලයෙහි.

එත්ත

නි. මෙහි.

එත්තක

3. මෙපමණ.

එත්තාවතා

නි. මෙපමණකින්.

එත්තො

නි. අරහෙන්; මෙහෙන්.

එතාදිස

3. මෙබඳු.

එති

(ඉ+අ) එයි.

එදිස

3. අරබඳු; මෙබඳු.

එදිසක

3. අරබඳු; මෙබඳු.

එධ

පු. දර.

එධති

(එ+ධ+අ) ලබයි.

එන්ත

3. එන; එමින්.

එරක

පු. ඉඳුරු වැනි ගස් වර්ගයක්.

එරකදුස්ස

න. ඒ ගස් වර්ගයේ කෙඳිවලින් වියූ වස්ත්‍රය.

එරණ්ද

පු. එරඬු ගස.

එරාවණ

පු. ‍ඓරාවණයා; සක්‍රයාගේ ඇතා.

එරාවත

පු. නාරං ගස.

එරිත

3. කම්පිත වූ.

එරෙති

(‍ඊර+ණෙ) කම්පා කරයි.

එලා

ඉ. එනසාල්; කෙළ.

එලුබ්භව

3. ස. විපාකයෙන් හටගත්.

එව

නි. ම.