බුද්ධදත්ත පාලි අකාරාදිය – 172
එවං
නි. එහෙයි; මෙසේ.
එවරූප
3. මෙබඳු.
එස
පු. අරයා; මේ තෙමේ.
එසති
(එස+අ) සොයයි.
එසන්ත
3. සොයන; සොයමින්.
එසනා
ඉ. සෙවීම.
එසමාන
3. සොයන; සොයමින්.
එසා
අර ස්ත්රිය.
එසිකා
ඉ. ඉන්ද්රඛීලය; නුවර දොරටුව මැද සිටවූ කණුව.
එසිකාත්ථම්භ
පු. නුවර දොරටුව මැද කණුව.
එසිත
3. සෙවූ; සොයා බැලූ.
එසිතබ්බ
3. සෙවිය යුතු.
එසිත්වා
පූ.ක්රි. සොයා.
එසිතුං
නි. සොයන්නට.
එසිනී
ඉ. සොයන්නී.
එසිය
පූ.ක්රි. සොයා.
එසී
පු. සොයන්නා.
එසො
අරයා.
එහි
එව; වරෙන්.
එහිපස්සික
3. එව බලවයි කිය යුතු වූ.
එහිභික්ඛු
පු. එව මහණයි කීමෙන් පැවිද්ද ලැබූ.
එළක
පු. එළුවා.
එළගල
3. කෙළ වැගිරීම් ඇති.
එළගලා
ඉ. තෝර ගස.