බුද්ධදත්ත පාලි අකාරාදිය – 173
එළා
ඉ. කෙළ.
එළාලුක
න. කැකිරි.
ඔක
න. ජලය; වාසස්ථානය.
ඔකප්පනිය
3. විශ්වාස කළ යුතු.
ඔක්කන්ත
3. බැස ගත්.
ඔක්කන්ති
ඉ. පිහිටීම; බැස ගැන්ම.
ඔක්කමති
(අව+කමු+අ) ඇතුල් වේ; බැස ගනී.
ඔක්කමන
න. ඇතුල් වීම; බැස ගැන්ම.
ඔක්කමන්ත
3. බැස ගන්නා; බැස ගනිමින්.
ඔක්කමමාන
3. බැස ගන්නා; බැස ගනිමින්.
ඔක්කම්ම
පූ.ක්රි. ඉවත් වී; බැස ගෙන.
ඔක්කමිත්වා
පූ.ක්රි. ඉවත් වී; බැස ගෙන.
ඔක්කමිතුං
නි. බැස ගන්ට.
ඔක්ඛිත්ත
3. පහතට හැරවූ; පහළට දැමූ.
ඔක්ඛිපති
(අව+ඛිප+අ) පහතට හරවයි; පහළට දමයි.
ඔක්ඛිපිත්වා
පූ.ක්රි. පහතට හරවා.
ඔකාර
පු. පහත් බව; ලාමක බව.
ඔකාස
පු. අවකාශය; අවසරය; ඉඩ.
ඔකාසකම්ම
න. අවසර දීම.
ඔකිණ්ණ
3. ගැවසී ගත්.
ඔකිරණ
න. විසුරු වීම.
ඔකිරති
(අව+කිර+අ) දමයි; වත් කරයි; විසුරු වයි.
ඔකිරන්ත
3. විසුරුවන; විසුරුවමින්.
ඔකිරිත්වා
පූ.ක්රි. දමා; විසුරුවා; හලා.