ඔක්කමති
okkamati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+කමු+අ) ඇතුල් වේ; බැස ගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+කම √ භු. පදගතියං, පහව යෑමෙහි +ති) පහව යෙයි, ඔක්කමන්ති පහව යෙත්. (පි. 219)
Digital Pāḷi Dictionary
- okkamati 1 pr occurs; happens; develops (in); befalls [ava + kama + ti]
- okkamati 2 pr enters [ava + kama + ti]
- okkamati 3 pr goes off; goes astray [ava + kama + ti]