එකතො

ekato

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. එක් තැන්ව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. එකට, එකින් එක “එකතො හුත්වා පුඤ්ඤං කරිත්වා සග්ගං ලොකං උපපජ්ජිංසු.”
අ. එක්පසකින්, එක් පැත්තකින්. (පි. 213)

Digital Pāḷi Dictionary