ඌහසති
ūhasati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උ+හස+අ) අවමන් පිණිස සිනාසේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උ+හස √ භු. බසනස්මීං සිනාසීමෙහි +ති) සිනාසෙයි, විසුලුකරයි. (පි. 210)
Digital Pāḷi Dictionary
- ūhasati pr laughs at; mocks; derides [ud > ū + hasa + ti]
ūhasati
(උ+හස+අ) අවමන් පිණිස සිනාසේ.
ක්රි. (උ+හස √ භු. බසනස්මීං සිනාසීමෙහි +ති) සිනාසෙයි, විසුලුකරයි. (පි. 210)