සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 312

ඌරුමංස

න. කළවා මාංශය, කළවයෙහි මස්. “ඌරුමංසං උක්කන්තිත්වා දාසියා අදාසි.” (පි. 209)

ඌස

√ භු. රොගෙ, ලෙඩෙහි, ඌසති, අසනීප වෙයි.
පු. කරමැටි, කරමැටිබිම, ප්‍රත්‍ය්‍රෂය, ඉතා උදය. (පි. 209)

ඌසණ

න. මිරිස්. (පි. 209)

ඌසර

ති. කරමැටි බිම. (පි. 209)

ඌසවන්තු

පු. කරමැටි බිම් ඇති. (පි. 209)

ඌහ

√ භු. විතක්කෙ, විතර්‍කයෙහි ඌහති, විතර්‍ක කරයි. (පි. 210)

ඌහච්ච

පු.ක්‍රි. (උ+හන √ න. +ත්වා=රච්ච) උදුරා, නසා, සමුහනනය කොට.
පු.ක්‍රි. පැහැර, කිළිටිකොට, මළපහ කොට. (පි. 210)

ඌහඤ්ඤති

ක්‍රි. (උ+හන √ දි. හිංසායං, පෙළීමෙහි +ති) උදුරයි, නසයි. (පි. 210)

ඌහඤ්ඤී

ක්‍රි. (උ+හන √ භු. හිංසායං, හිංසාවෙහි), අපිරිසිදුවිය, කිළිටිවිය. (පි. 210)

ඌහත

ති. නසන ලද, උදුරණ ලද. (පි. 210)

ඌහති

(ඌහ √ භු. විතක්කෙ, විතර්‍කයෙහි +ති) විතර්‍ක කරයි. සිතයි. (පි. 210)

ඌහදන්ති

ක්‍රි. (ඌ+හද √ භු. +න්ති) මල පහකරත්. (පි. 210)

ඌහදිත

ති. මලපහකළ, අසුචි තැවරුණු. (පි. 210)

ඌහනත

න. ඉදිරීම, ඉගිලීම, නැසීම, සමූහනන බලනු. (පි. 210)

ඌහනති

ක්‍රි. (උ+හන √ භු. හිංසායං, පෙළීමෙහි +ති) පෙ‍ළයි, පීඩාකරයි නසයි. (පි. 210)

ඌහනනත

ති. මළපහ කරන, වර්වස්කොට අපිරිසිදු කරන. (පි. 210)

ඌහරති

ක්‍රි. (ඌ+හර. √ භු. හරණස්මිං, පැහැරගැන්මෙහි +ති) උදුරයි, පැහැර ගනියි. (පි. 210)

ඌහසති

ක්‍රි. (උ+හස √ භු. බසනස්මීං සිනාසීමෙහි +ති) සිනාසෙයි, විසුලුකරයි. (පි. 210)

ඌහසන

න. සිනාසීම, උසුලු විසුලු කිරීම. (පි. 210)

ඌහා

ඉ. විතර්කය, පරික්ෂණය අරමුණු පිළිබඳ විතර්‍ක කිරීම. (පි. 210)

එක

ති. ශ්‍රේෂ්ඨ, අසහාය, සඞ්ඛ්‍යා, අන්‍ය, අතුල්‍ය, ඒක, ගණන, සමාන, “එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය අත්ථාය හිතාය දෙවමනුස්සාහන්ති.”
ති. ශ්‍රේෂ්ඨ, අසහාය, සඞ්ඛ්‍යා අන්‍ය, අතුල්‍ය, ඒක. (පි. 210)

එක චඞ්කම

පු. එකම සක්මන, අබ්භාහනයට වත් මානන් පුරණ භික්ෂුව සමග එක සක්මනෙහි සක්ම නොකළ යුතුය. “අබ්භානාරහෙන භික්ඛුනා සද්ධිංන එක චඞ්කමෙ චඞ්කමිතබ්බං.” (පි. 210)

එකංස

පු. ඒකාන්ත, නිශ්චය, එක පැත්ත “එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුද්ධානං පාදෙ වන්දි.” (පි. 212)

එකංසත්ථ

පු. එකාන්තාර්ථයෙහි නිශ්චිතාර්ථයෙහි. (පි. 212)