ඌරු
ūru
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ලොකු; විශාල.
2. වි. පල් වූ; කුණු වීමට පටන්ගත්.
3. වි. ලුණු මිශ්ර; ක්ෂාරමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කලවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කලවය, බොහෝ, මහත් “ඌරුයා පොත්ථනිකං බන්ධිත්වා” (පි. 209)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ūru 1 masc thigh
- ūru 2 fem thigh