සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 874
ඌර්වීය ස්නායුව
Med. femoral nerve
ඌරා
ඌරාගේ මෙන් ගෙරවිල්ල
n. grunt
ඌරාගේ හම
n. pigskin
ඌරාගේ හිසේ මස්
n. brawn
ඌරු
ඌරු අඟුළුවා
1. cat-fish
2. n. subrostratus
ඌරු කයිතන්
n. pork butcher
ඌරු ගොදුරු බිම
Geo. pannage
ඌරු තෙල්
Art. lard
ඌරු පැටවුන් රංචුව
n. farrow
ඌරු මස් සහිත පාන් කෑමක්
ඌරු සූත්රය
ඌරුකොටුව
n. sty
ඌරුතෙල්
n. lard
ඌරුතෙල් ගානවා
vt. lard
ඌරුතෙල් වැනි
a. lardy
ඌරුමඩුව
n. piggery
ඌරුමස්
1. n. pork
2. tender-loin
ඌරුමීයා
n. bandicoot
ඌරුමුවා
n. owl
ඌරුව
ඌරුවී
n. oryza sativa
ඌරෙකු වැනි
a. swinish