සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 875
ඌල්
n. fountain
ඌලියක්කාරයා
ඌෂ්ණතාපවිෂයක
a. thermal
ඌෂ්ණය
ඌෂ්ම
n. heat
ඌෂ්මක අතුරුනුව
Civ. furnace lining
ඌෂ්මකය
n. furnace
ඌෂ්මන් අක්ෂර වැනි අක්ෂර වර්ගයක්
n. spirant
ඌෂ්මාක්ෂර
ඌෂ්මාක්ෂරය
n. sibilant
ඌසක
n. salt
ඌසකාන්දම
n. magnet
ඌස්මාක්ෂරය
n. sibilant
ඌහනය
1. Mat. conjecture
2. Law. guess
ඌහනය කරනවා
Law. guess
ඌළියක්කාර
ඍක්තිමාව
Med. chondroma
ඍජු
1. adj. candid
2. a. direct
3. a. erect
4. a. frank
5. a. honest
6. a. ostensive
7. a. plumb
8. a. plump
9. a. right
10. a. right-minded
11. a. round
12. a. sheer
13. a. sincere
14. a. single
15. a. square
16. a. straight
17. a. upright
18. a. true
ඍජු කරනවා
Sur. rectify
ඍජු කෝටරය
Med. straight sinus
ඍජු කෝණය
Mat. right angle
ඍජු කෝණාස්රය
Sta. rectangle
ඍජු කෝණික ත්රිකෝණය
ඍජු කෝනය
Phy. right angle