ඌලියක්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැඩකාරයා.
2. නා. දෝලා ඔසවාගෙන යන්නා.
3. නා. පහත් ගතිපැවතුම් ඇත්තා.
4. නා. පිටරැටියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මෙහෙකාරයා (දෙ. ஊழியக்காரன்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. villain
2. n. villein