ඌලියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා.ප්‍ර. දේව පූජාව.
2. නා.ප්‍ර. (සිංහල රජ කල පැවති) මෙහෙකාර සේවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දේව පූජාව; දේව මෙහෙය/ අතීතයේ දී කුලහීනයන් විසින් කුලීනයන් වෙනුවෙන් කරන ලද දෝලා ගෙනයාම, දර දිය ඇදීම වැනි සේවාව/ අතීතයේ දී වෙළඳාමේ යෙදුණු විදේශිකයන් විසින් රජයට කළ යුතු වූ අනිවාර්ය සේවාව (දෙ. ஊழியம்)