ඌෂ්ණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උණුසුම.
2. නා. (මළකුණු ආදියෙන් නික්මෙන) දුර්ගන්ධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උෂ්ණය/ දුර්ගන්ධය (සං. උෂ්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. heat
2. n. warmth