ඌෂ්මකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අධික උෂ්ණත්වයක් ඇති කරන උදුනක් (=furnace).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධික උෂ්ණත්වයක් දෙන උදුන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. furnace