සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 876
ඍජු නොවන
a. circuitous
ඍජු නොවූ
ඍජු ප්රක්ෂේපණයෙන් වස්තුවක හැඩතල එහි ආනතිවලින් දැක්වෙන රූපමය
ඍජු මානවයා
Soc. homo erectus
ඍජු රේඛා ඇති
a. rectilinear
ඍජු රේඛාව
Art. straight line
ඍජු වානරමානවයා
ඍජු ශිශ්නයක් සහිත
ඍජුකය
Psy. rectus
ඍජුකරණය
Phy. rectification
ඍජුකාරකය
Che. rectifier
ඍජුකාරකය උදුකුරුව
Phy. rectifier
ඍජුකෝණය
n. right angle
ඍජුකෝණාශ්රය
n. rectangle
ඍජුකෝණාස්ර
Sur. rectangular
ඍජුකෝණාස්ර අක්ෂ
Mat. rectangular
ඍජුකෝණාස්රය
Mat. rectangle
ඍජුකෝණික ත්රිකෝණය
1. Mat. right triangle
2. Mat. right-angled triangle
ඍජුකෝණියතාව
Ele. quadrature
ඍජුකෝනික ත්රිකෝණය
ඍජුගතිය
n. candour
ඍජුභාවය
1. n. candour
2. n. directness
3. n. rectitude