ඍජුකෝණාස්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සමාන අභිමුඛ භූජවලින් ද සියලු කෝණ සෘජුකෝණවලින් ද යුක්ත වූ දිගැටි චතුරස්රය; සමචතුරස්රය (=rectangle).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සියලු කෝණ ඍජුකෝණ වූත් අභිමුඛ පාද සමාන වූත් දිගටි චතුරස්රය; ආයත සමචතුරස්රය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. rectangle