ඍජුකෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අංශක අනූවකින් යුක්ත කෝණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අංශක 90 කින් යුත් කෝණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. right angle