ඍජු රේඛාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලක්ෂ්ය දෙකක් යාකරන කෙටි ම රේඛාව; සරල රේඛාව; වක් රහිත රේඛාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලක්ෂ්ය දෙකක් යා කරන කෙටි ම රේඛාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. straight line
නා. ලක්ෂ්ය දෙකක් යාකරන කෙටි ම රේඛාව; සරල රේඛාව; වක් රහිත රේඛාව.
නා. ලක්ෂ්ය දෙකක් යා කරන කෙටි ම රේඛාව
Art. straight line