සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 877
ඍජුව කථාකරන
a. outspoken
ඍජුව පිහිටි
a. vertical
ඍජුවම
a. point-blank
ඍණ
ඍණ ආරෝපණය
Phy. negative charge
ඍණ ඉලෙක්ට්රෝනය
Che. electron
ඍණ ගුරුත්වාවර්තී
Bot. ageotropic
ඍණ ධ්රැවය
Che. negative pole
ඍණ ලකුණ
Mat. minus sign
ඍණ සහසම්බන්ධය
Mat. negative correlation
ඍණ සෞරාවර්තී
Bot. aheliotropic
ඍණකරය
Law. debenture
ඍණකාරී
Law. negative
ඍණකාරී ලෙස
Law. negatively
ඍණධ්රැවය
Art. negative pole
ඍණපත්ර / ණයකර
ඍණමුක්තිය
Mng. acquittance
ඍණය
ඍණාත්මක
Sta. negative
ඍණිය
n. goad
ඍතු
ඍතු එල විද්යාව
Geo. phenology
ඍතු බද්ධතාව
ඍතු ලක්ෂණ විද්යාව
n. meteorology