ඍණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. බින්දුවට වඩා වටිනාකමෙන් අඩු; ඌන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බින්දුවට වඩා වටිනාකමින් අඩු නා.ප්ර. ආපසු ගෙවීමට ගත් මුදල් ආදි දෙය; ණය/ අඩු කිරීමේ ලකුණ (සං. ඍණ)