ඌරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්වරූපය; ගතිය; ආර.
2. නා. ස්වභාවය; හැඩහුරුකම; කාන්තිය; පැහැය; ඔපමට්ටම; වර්ණය.
3. නා. කකුළෙහි ඉකිළියටත් දණ හිසටත් අතර කොටස.