සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 873

ඌර්ධවපානනය

n. sublimation

ඌර්ධ්ව

1. a. erect
2. a. upright

ඌර්ධ්ව කෝණය

n. vertical angle

ඌර්ධ්ව පට්ටිකාව

lintel

ඌර්ධ්වකාය

n. bust

ඌර්ධ්වකාරක ප්‍රිස්මය

Phy. erecting prism

ඌර්ධ්වගාමී

a. ascending

ඌර්ධ්වපාතන තාපය

Che. heat of sublimation

ඌර්ධ්වපාතනය

sublimation

ඌර්ධ්වපාතනය කරනවා

v. sublimate

ඌර්ධ්වපාතිතය

Phy. sublimate

ඌර්ධ්වස්ථ

above

ඌර්ධ්වහනුව

maxilla

ඌර්ධ්වාන්තරීක්ෂය

n. ether

ඌර්ධ්වාශ්වාසය

upbreathe

ඌර්මි

1. n. billow
2. n. wave

ඌර්මිරේඛය

Psy. kymograph

ඌර්ව චතුර්මූර්ධකය

Med. quadriceps femoris

ඌර්වස්ථිය

femur

ඌර්වස්ථීය

n. femur

ඌර්විකය

Med. femur

ඌර්වීය

a. femoral

ඌර්වීය ධමනිය

Med. femoral artery

ඌර්වීය ශිරාව

Med. femoral vein